පුන්‍ය ගැලරිය

කුඩා දරුවන් උදෙසා සිදු කරන්නට යෙදුනු ළමා වැඩසටහන

කුඩා කල සිටම දහම ඇසීමට යොමුවෙනවා නම් එය ගොඩාක් වටින කාරණයක් වනවා. කුඩා දරුවා පිරිවෙන් ආශ්‍රිත පරිසරයට හුරු කිරීම ඉපැරණි කාලේ පවා තිබුණු ඉතා වටිනා ගුණ ධර්මයක්. මෑතකදී අපිත් එවැනි කටයුත්තක් ආරම්භ කලා...

බක් පුන් පොහෝ දින බුද්ධ පූජාව සහ සැගවුණු බොදු මග කල එලි දකී සදහම් සංයුක්ත තැටි බෙදාදීම

බක් පුන් පොහෝ දින බුද්ධ පූජාව සහ අති උත්තම වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් දේශිත විශේෂ දේශනා ඇසුරෙන් සකස් කරන ලද සැගවුණු බොදු මග කල එලි දකී සදහම් සංයුක්ත තැටි බෙදාදීම වහරක අරිය චින්තාශ්‍රමයේදී පැවැත්වුනා.

හෙළයේ අති උත්තම මහා පෙරහර මංගල්‍යය

හෙළයේ අති උත්තම මහා පෙරහර මංගල්‍යය මෙසේ නිමාවූ වගයි... සියලු දෙනා තමන් අතින් කළා හා සමානව අනුමෝදන් වෙත්වා!