වැඩසටහන්

මහා පහන් ආලෝක පූජාව මෙත් ගලනා පින් බිමේදී

දස අකුසල් අවිඳු අඳුරෙන් මිදී දස කුසලය නැමැති සදහම් ප්‍රඥා ආලෝකය වඩන්නට ඇති සියලු බාධක දුරුවී අරි අටගි මග වඩන්නට මිස දුටු ගති දුරුවී සමි දුටු ගති පහළ වේවා යන අදිටනින් සිදු කෙරෙන මහා පහන් ආලෝක පූජාව නොවැම්බර් මස 21 වන දින මෙත් ගනා පින් බිමේදී.

වැඩිදුර කියවන්න

කඨින මහා පිංකම් මාලාව වහරක දී

කඨින මහා පිංකම් මාලාව සහ මහා පහන් ආලෝක පූජාව නොවැම්බර් 20 සිට 22 දක්වා වහරක අරිය චින්තාශ්‍රමයේදී පැවැත්වීමට නියමිතයි.

වැඩිදුර කියවන්න

කඨින මහා පිංකම් මාලාව අනුරාධපුර

කඨින මහා පිංකම් මාලාව නොවැම්බර් මස 3 සහ 4 වැනි දිනයන් හී අනුරාධපුර අරිය චින්තාශ්‍රම බොදු සෙනසුනේ දී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් ආරාධනා...

වැඩිදුර කියවන්න

මහා ආශිර්වාද පූජාව

සසර ණය ගණුදෙනු ආදියට වන්දි ගෙවී නිදහස් වෙන මහා ආශිර්වාද පූජාව

වැඩිදුර කියවන්න

වප් පුන් පොහෝ දින වැඩ සටහන් මාලාව

වහරක අරිය චින්තාශ්‍රමයේ ඔක්තෝබර් 24 වන බදාදා වප් පුන් පොහෝ දින වැඩසටහන් මාලාව

වැඩිදුර කියවන්න