වැඩසටහන් අංගය

අපගේ වැඩසටහන් අංගයෙහි වැඩිදුර තොරතුරු

මහා පහන් ආලෝක පූජාව මෙත් ගලනා පින් බිමේදී

දස අකුසල් අවිඳු අඳුරෙන් මිදී දස කුසලය නැමැති සදහම් ප්‍රඥා ආලෝකය වඩන්නට ඇති සියලු බාධක දුරුවී අරි අටගි මග වඩන්නට මිස දුටු ගති දුරුවී සමි දුටු ගති පහළ වේවා යන අදිටනින් සිදු කෙරෙන මහා පහන් ආලෝක පූජාව නොවැම්බර් මස 21 වන දින මෙත් ගනා පින් බිමේදී.