අප වෙත පැමිණිය යුතු ආකාරය

  • ප්‍රධාන විහාරස්ථානය

    වහරක අරිය චින්තාශ්‍රමය
    ගෝණගල්දෙනිය පාර
    ගෝණගල්දෙනිය

    දුරකතන අංකය: +94 36 226 7111
    විද්‍යුත් ලිපිනය: info@waharakatemple.lk

  • උප විහාරස්ථානය

    අරිය චින්තාශ්‍රම බොදු සෙනසුන
    ගල්කඩවල
    අනුරාධපුර

    දුරකතන අංකය: +94 77 774 1478
    විද්‍යුත් ලිපිනය: infoap@waharakatemple.lk

ගෝණගල්දෙනිය හංදියේසිට බස්නාගොඩ පාරේ මීටර් 350 ක් පමණ ඉදිරියෙන් දකුණුපස අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානය පිහිටා ඇත.

අපගේ විද්‍යුත් ලිපිනයට පණිවුඩයක් එවන්න

පහත ආකෘතිය බාවිතා කරන්න.